Monday, July 13, 2009

ඔබ යන්න ගියත්

ඔබ යන්න ගියත්
යළි එන්න ඇවිත් යන්න
මා ඔබට තරම්
ආදරේ නැහැ මටවත්

සිත පෙල් කළ ලතැවුල් දරා
හරි ආදරෙන් අපි එක්වෙලා
රන් හුයක බැඳී දෑඟිලි හැරදා
ඔබ යන්න ගියේ කෙළෙසේ

ඔබ මා නිසා කඳුළැල් හලා
අපමණ කලක් සිටියා
අඟහිඟ හන්දා විරසක වූදා
ඔබ යන්න ගිහින් හැරදා

2 comments:

in4gate-mandakini said...

ආදරේ නම් ඔබ ඇයට
ඇයිද ?
ඔබට ඇය පිටුපෑවේ...
අග හගකමින් ආලය බොදවුවානම්
ඔබ සොතැවුල් හෙලන්න එපා
දුක දන්න හදවතට
ආලය නොහදුනනවානම්
කෙදිනකුද බැ
ඔබට පිටුපාන්න.....
ඔබේ නිර්මල සිතට
ආදරය පුදදෙන්න
ලස්සන හදවතක් පිපි ඇත
මේ ලක්දෙරනේ,.............
මටත් ලියන්න
http://in4gate-sayurangi.com

in4gate-mandakini said...

ආදරේ නම් ඔබ ඇයට
ඇයිද ?
ඔබට ඇය පිටුපෑවේ...
අග හගකමින් ආලය බොදවුවානම්
ඔබ සොතැවුල් හෙලන්න එපා
දුක දන්න හදවතට
ආලය නොහදුනනවානම්
කෙදිනකුද බැ
ඔබට පිටුපාන්න.....
ඔබේ නිර්මල සිතට
ආදරය පුදදෙන්න
ලස්සන හදවතක් පිපි ඇත
මේ ලක්දෙරනේ,.............
මටත් ලියන්න
http://in4gate-sayurangi.com