Saturday, December 6, 2008

සමුදෙන්න මට

සමුදෙන්න සමුගන්න
මගේ සිත මට ගන්න
දෙතොල් පිරි කදුලකට
එපා යළි ඉඩදෙන්න

පුරා පුන් සඳ මඬල - සරාගික කවියක්‌ය
සිතාගන්නට දෙන්න - ඒ කවිය නුඹ වැන්න

විරාගික සිත් අහස - පිපුණු තරුවක විලස
සිනාසෙන්නට නිබඳ - හමුවෙමු ද අපි කෙලෙස

No comments: