Saturday, December 6, 2008

අම්මා

සිතක කවි වැල්
එතී සත්සර රාවයේ
ගලා ආ සුමියුරු හඬයි
අම්මා....


ළහිරු කිරණේ පිපුණු කුසුමෙක
විලස ළය මත හොවා මා
රුහිරු දියකර පෙවූ කිරි පොද
මගේ නුවණැස එළි කළා....

No comments: